අගමැති රනිල්ගේ ලීක් වුන අමුතු නැටුම.

රනිල් වික්‍රමසිංහ කියන්නේ ප්‍රබල දේශපාලන චරිතයක්, මෑත කාලයේ අගමැති වන රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ රටට සේවයක් කල නායකයෙක් ඒ වගේම ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් වගේ විහිලුවන් නොයකුත් ක්‍රියාකාරකම් කරමින් සිටින්නට කැමති පුද්ගලයෙක් කීවොත් නිවරදි. මේ දවස් වල සමාජ ජාල වෙබ් අඩවි උනුසුම් කරමින් හුවමාරුවන වීඩියෝවක් කාගෙත් කතාවට ලක් වෙලා, ඒ ඔහුගේ පාර්ටි එකකදි දාපු අමුතුම පිස්සු හැදෙන නැටුමක් බලන්නකො කොහොමද දෙන ආතල් එක කියලා..වීඩියෝව පහතින් ක්ලික් කර ගිහින් බලන්න.

(Visited 292 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *