138 බස් එකේ සිප ගනිමින් පිස්සුවෙන් වගේ හැසිරුණු ජෝඩුවට වැඩ වැරදුන හැටි.

මහරගම සිට කොටුව බලා පිටත් වූ 138 බස් රථයකට නැගුණු තරුණයකුට බසයේදී හාදුවක් දී අශෝභන ලෙස හැසිරී බැසගිය තරුණියක් සම්බන්ධයෙන් වීඩියෝවක් අන්තර්ජාලයෙ සැරිසරනවා. මෙමෙ තරුණිය බසයට ගොඩවී ඇත්තේ නාවින්නට ආසන්නව පිහිටි බස් නැවතුමකින්. උදෑසන කාලය නිසා බසයේ සෙනග පිරී ඇති අතර බසයේ සිටි සියලු දෙනාගේම ඇස් අදහා ගත නොහැකි ලෙසින් පෙනී යන්නට වූයේ හිදගත් අසුනේ නැගිටුනු තරුණිය බසයේ මැද තරුණයකු සිප ගනිමින් අශෝභන ලෙස හැසිරෙන අයුරුයි. මෙන්න එම වීඩියෝව, වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.

(Visited 1,899 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *