ඉස්කෝලෙදි ලොකු අක්කලා දෙන්නෙක් පුංචි නංගියෙකුට මාස දෙකක් තිස්සේ කරපු කැත වැඩක් හෙළිවෙයි

වයස අවුරුදු 10ක් වූ පාසල් සිසුවියක් වැඩිමහල් පාසල් සිසුවියන් දෙදෙනෙකු විසින් අපයෝජනය කළ පුවතක් පිළිබඳව වාර්තා වනවා.මාස දෙකක පමණ කාලයක් තිස්සේ මෙම දැරිය මෙලෙස  වැඩිමල් සිසුවියන් අතින් අපයෝජනයට ලක්ව ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ. එම දැරිය තම දෙමව්පියන් වෙත මේ බව දැන්වීමෙන් අනතුරුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර තම දෙමව්පියන් වෙත ප්‍රකාශ කර ඇත්තේ තමන් විවේක කාලයේදී කාමරයකට රැඟෙන ගොස් මෙලෙස අතවර කළ බවයි. ඇය එම අවස්ථාවේ වැඩිමහල් සිසුවියන් දෙදෙනා විසින් මෙම දැරියට මත්ද්‍රව්‍යක් ද ලබා දී  අනතුරුව තමන්ගේ ඇඳුම් ඉවත්කරන ලෙසට තර්ජනය කළ බවයි ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ. එම වීඩියෝව පහතින් ක්ලික් කර නරඹන්න.

(Visited 635 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *