ගණිකා වෘත්තීය සඳහා තරුපහේ හෝටලයට පැමිණි සුරූපී නිළියන් තුන්දෙනා මෙන්න.

තරු පහේ හෝටලයක දී ගණිකා වෘත්තියේ යෙදුන සුරූපී නිළියන් දෙදෙනෙකු හා රුපවාහිනි නිළියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. එසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් ද මාධ්‍ය මේවනවිට ප්‍රසිද්ධ කර අවසන්. එහි එක් සුරූපී නිළියක් දැක්වෙන අතර ඇය ටෙලි නාට්‍ය නිළියක් බවයි වාර්තා කර ඇත්තේ. පොලිසිය වටලන අවස්ථාවේ එම රංගන ශිල්පිනිය හෝටල්කාමරයේ හඬා වැළපෙන අයුරු ද එහි දැක්වෙනවා. මෙම වැටලීමේ දී සුපිරි ගණිකාවන් සපයන බ්‍රෝකර්වරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුනා. එම වටලන අවස්තාව පහතින් වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.

(Visited 7,313 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *