ඉන්දීය නිලියක් සමගින් සැපගත්තු ලංකාවේ ක්‍රිකට්‍ ක්‍රීඩකයින්දෙදෙනා මට්ටු වූ හැටි.

ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර ෂඡඛ ක්‍රිකට් අවසන් මහා තරගය නැරඹීමට නිළියක් රැගෙන ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු ගැන පුවතක් අපට අසන්නට ලැබුණි. ක්‍රීඩකයන්ට කාන්තාවන් හඳුන්වා දීමේ නිපුනයකු වන මේ පුහුණුකරු මේ තරගයට කණ්ඩායම් දෙකට ක්‍රීඩා කළ ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඔවුන් නතර වී සිටි හෝටලයේ දී අදාල නිළිය හඳුන්වා දී ඇති බවද පැවසේ. ක්‍රීඩකයන්ට මෙම නිළිය හඳුන්වා දී එන විට එම හෝටලයේම නතර වී සිටි එම තරගයේ විනිසකරුවකු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට අදාළ පුහුණුකරු අතටම හසු වී ඇත. මෙම නිළිය පසුගිය වකවානුවේ ප්‍රසිද්ධ ඇමතිවරයකු සමග සම්බන්ධතා පැවැත් වූ බවට ද මාධ්‍ය හෙළිකර තිබිණි. එම වීඩියෝව පහතින් බලන්න. ඔබ වැඩිහිටියෙක්නම් පමණක් වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.. උපුටා ගැනීම – gossiplanka-hotnews

(Visited 30,858 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *