පියුමි සල්ලි හම්බ කරන්නේ මොනව කරලද..? මෙන්න වීඩියෝව

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට අලුත් අලුත් පුවත් මවන්නියක් බව කවුරුත් දන්නවා. පසුගිය දිනවල කොරියාවේ සංගීත ප්‍රසංගයකට ගිය එක ගැනත් ඇය රංගනයෙන් දායක වුණු මියුසික් වීඩියෝවක් ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. ඒ ඇයට බෝතල් සහ කෙසෙල් ප්‍රහාරයක් ප්‍රසංග වේදිකාවේදි එල්ල වීමත් සමගයි. ඇය අපේ රටේ මෝස්තර නිරූපන ශිල්පිණියක් වශයෙන් කටයුතු කරන අතර තුර මේ වන විට රංගන ශිල්පිණියක් ලෙසද චිත්‍රපට කිහිපයකට දායක වී තිබෙනවා. ඇත්තටම පියුමි සල්ලි හම්බ කරන්නේ ඒ දේවල් වලින්ද..?  මෙන්න වීඩියෝව,,, වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.

(Visited 18,134 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *