මුදල් වෙනුවෙන් කැලැන්ඩරයකට නිරුවත් වු සිසු සිසුවියන්

මේ ලෝකේ ඉන්න මිනිස්සු හරි අමුතුයි. අමුතු වැඩ කරන්නේ. මෙහෙම කියන්න හේතුව බොහෝ විදෙස් රටවල තරුණ තරුණියෝ නිරුවත විකිණීම කිව්වොත් හරි. නමුත් හැමදේකටම නෙමෙයි. මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන. ඕස්ට්‍රේලියාවේ The James Cook University කියන පශු වෛද්‍ය විද්‍යාලයේ 2018 වර්ෂයේ උපාධිය නිම කරන සිසු සිසුවියන් පිරිසක් නියඟයෙන් පීඩාවට පත් ගොවීන් සඳහා මුදල් රැස් කිරීමට නිරුවත් වෙනවා. මේ විදිහට සිසු සිසුවියන් 70ක් නිරුවත් වෙන්නේ සරසවියේ අධ්‍යන අවසන් නිබන්දනය සදහායි. මේ අය සුනඛයින් අශ්වයින් වැනි සතුන් සමග විවිධ අයුරින් ගත් ඡායාරූප 2018 වර්ෂයේ නිෂ්පාදනය කෙරෙන කැලැන්ඩරයකට ගැනීමටද නියමිත බවයි සදහන් වෙන්නේ. මෙම සිසුන් ‘ඡායාරූප රූගත කිරීම් අතරතුරේ බොහෝ සෙයින් විනෝද වූ බවත් පෙනීයනවා. ඔබ වැඩිහිටියෙක්නම් පමණක් වීඩියෝ සහ පොටෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.

(Visited 3,178 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *