යුරේනි මැරෙන්න හිතාගෙන පැනඩෝල් බීලා..

යුරේනි නොෂිකා කියන්නේ බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයටම ආවේනික වූ දක්ෂතාවයන් නිසාම මේ වෙද්දී ඇය ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වන චරිතයක් වී හමාරයි. ඒ වගේම කාලෙන් කාලෙට ගොසිප් මවන්නියක්. මෑතකදී ඇය සහභාගි වූ සංගීත ප්‍රසංගයකට යට ඇදුම පෙනෙන සේ ඇදුමක් ඇදන් ගිහිල්ල ලොකු කතාවක් ඇති වුනා ඔබට මතක ඇතිනේ “රතු ජංගිය” කීවාම කාටත් මතක් වෙයි. යුරේනිගේ ආදර සම්බන්ධතාවය නැති වීම හේතුවෙන් දරාගන්න බැරිව ඇය මැරෙන්න හිතාගෙන පිස්සුවෙන් වගේ පෙනඩෝල් බීලා. වැඩි විස්තර වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.

(Visited 2,830 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *