සුරූපී නිලියට ඒඩ්ස්.. ඇසුරු කල ලයිස්තුවේ ප‍්‍රබල දේශපාලකයෙක්.

මෙරට දේශපාලඥයන් සුරූපී කාන්කාතාවන් තම දේශපාලන බලය පෙන්නා හෝ මුදල් මත තම ආශාවන් ඉටුකරගැනීමට කාටත් හොරෙන් ඇසුරු කරන බව කවුරුත් දන්නා ප්‍රසිද්ද රහසකි.  සුරූපී කාන්තාවක් සමාජ රෝග සායනකට ගොස් කරන ලද පරීක්‍ෂණයකදී ඇයට ඒඩ්ස් රෝගය වැලදී ඇති බව හෙලිව ඇත. ප‍්‍රතිකාරයට පෙර රෝග නිධානය සොයා ගැනීම සදහා වෛද්‍යවරයා විසින් ඇයගෙන් විමසා ඇත්තේ කලින් ඇසුරු කල පුද්ගලයින් ගැනයි. ඇය විසින් ඇසුරු කරන ලද ලයිස්තුවේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන්, නළුවන් සිට ඇති අතර වෛද්‍යවරයා විසින් තව දුරටත් ප‍්‍රශ්න කිරීමේදී ආණ්ඩුවේ ප‍්‍රධාන පක්‍ෂයක ඉහල ඇමති තනතුරක් දරන්නෙකුගේ නමද හෙලි කර තිබේ. වැඩි විස්තර සහ වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.

(Visited 20,763 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *