දෙවෙනි ඉනිමේ අනුහස් හා දෙව්මි අතිනත ගනියි.

මෙ දිනවල කවුරුත් බලන ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යක් තමයි දෙවැනි ඉනිම කියන්නේ 2017 වර්ශයේ ජනප්‍රියම ටෙලිනාට්‍ය බවටද පත් වුනා. මේ ජනප්‍රියම ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිත දෙකක් තමයි අනුහස් හා දෙව්මි කියන්නේ. අනුහස්ගේ චරිතයට පන පොවන නවක නලුවා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියෙන් ජනප්‍රිය වුන තරුණයෙක්. ඒ වගේම දෙව්මිගේ චරිතයට පනපොවන නවක නිලියක් වන නයනතාරා වික්‍රමආරච්චි මේ වසරේ හොදම නිලිය සම්මානයද දිනා ගත්තා. මේ කියන්න යන්නේ අනුහස් හා දෙව්මි සැබෑ ජීවිතයේ හොරෙන්ම කසාද බැදල..? වැඩි විස්තර වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.

(Visited 798 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *