ඇස් ලෙඩ රෝග එවලෙම හොද කරන අරුම පුදුම වෙද මහතා.

ඇස් පේන්නැති අයට එවලෙම පෙනීම ලබාදෙන සහ අනිකුත් ලෙඩ එවලෙම හොද කරන වෙද මහතෙක් ගැන මේ දිනවල රටේ ලොකු කතාවක් ඇතිවෙලා තියෙනවා. දිනකට මිනිසුන් දහස් ගනනින් ප්‍රතිකාර ලබාගන්න දන්කොටුව මෙම ස්ථානයට පැමිනෙනවා. ඔබට පහත වීඩියෝවලින් බලාගන්න පුලුවන් එන මිනිසුන් එවලෙම හොද වී යන ආකාරය. නමුත් මේ වගේ යම් කිසි බලයකින් හෝ බෙහෙත් බලෙන් හෝ ඇත්තටම පෙනෙන්නෙ නැති ඇස් හොද කරන්න, ඇවිදින්න බැරි අයව ඇවිද්දවන්න හෝ වෙනත් ලෙඩ මෙහෙම එකපාරටම සුවකරන්න පුලුවන්ද..? පහත වීඩියෝ බලලා ඔබම තීරනය කරන්න. වැඩි විස්තර වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.

(Visited 645 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *