කොරියාවෙ කොල්ලො පියුමිගේ රෙදි ගලවයි – විඩියෝ

පියුමි හන්සමාලි ප්‍රසිද්ද චරිතයක් වුනත් බොහෝ මිනිසුන් එම චරිතයට කමැත්තක් නොදක්වන බවයි මෑතක සිදුවූ සිදුවීම් වලින් සහ ඇයට ලැබෙන ප්‍රතිචාර වලින් පෙනී යන්නේ,  ඇයගේ ක්‍රියාකාරකම් මීට හේතුවන්නට පුලුවන, කොරියාවේ ප්‍රසංගයක් අතරතුර පියුමි හන්සමාලිට ප්‍රේක්ෂකයොන්ගෙන් දැඩි විරෝදයක් එල්ල වුනා, “පියුමි එපා, බඩු එපා අපිට බඩු කොරියාවෙ ඉන්නවා” යනුවෙන් කුනුහරප සමග බෝතල් කෙසෙල්ගෙඩි ප්‍රහාරයක් ද  එල්ලවූ බවයි පැවසෙන්නේ, කොරියාවේ ඉන්න ලාංකික කොල්ලොන්ගෙන් සිදුවුන අපහසුතාවය හේතුවෙන් පියුමිට ස්ටේජ් එකෙන් යන්නට සිදුවෙනවා. එම විඩියෝව පහතින් බලන්න.

(Visited 1,056 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *