ලංකාවේ නිලියන් පරදන ජනප්‍රිය පිරිමි රූමතියට වෙච්චි දේ…හෙළිදරව්වක්

භූමි හරේන්ද්‍ර‍ – මම කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ගියේ. මට කවදාවත් පෙම්වතියක් ඉදලා නැහැ. දන්න දවසේ ඉදලා මගේ හිතගියේ පිරිමි ළමයින්ට. පාසලේ හිටියා දක්ෂ ළමයෙක්. මුලින්ම හිත ගියේ එයාට. ඒක ආදරේකට වඩා ආකර්ෂණයක් කිවුවොත් හරි. මම එයාට කිවුවා මම ආදරේ කරනවා කියලා. ඒ යෝජනාව එයා ප්‍ර‍තික්ෂේප කළා. මට දැන් පෙම්වතෙක් ඉනන්වා. ආදරයට වඩා රාගයට ඇරයුම් ලැබෙනවා. රාගය දෙන්න ඕන තරම් අය මගේ ළගට එනවා. දවසකට යෝජනා විශාල ගානක් එනවා. වැඩි විස්තර වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.

(Visited 3,806 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *