“චිත්‍රපටය කරද්දී මාව රවට්ටුවා” ප්‍රචාරණයෙදීත් මාව පාවිච්චි කළා..”ලංකාවේ ප්‍රථම සමලිංගික චිත්‍රපටයේ රගපෑ ප්‍රධාන නිළිය කියයි.

ඇඳක සිදු වන සිප ගැනීමක් විදියට තමයි මට කිවුවේ.. රූගත කරද්දී ඒක එතැනින් එහා ගියා..”
ලංකාවේ ප්‍රථම සමලිංගික චිත්‍රපටය නිර්මාණය වෙනවා. “මලට නොඑන බඹරු” නමින්. බොහෝ දෙනාගේ අවධානය යොමු වුණු මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුණේ ශිරානි කෞෂල්‍යායි. ඒ වෙද්දී ඇයගේ වයස අවුරුදු 17යි. ඒ වගේම “මලට නොඑන බඹරු තහනම් කරයි ප්‍රධාන නිළිය රට හැර යයි” කියලා ලොකු අකුරෙන් තාප්පයක් ගානේ ඇලවුණු මේ ‍පෝස්ටරය බොහෝ අයගේ කතා බහට ලක්වුණා. ඒ නිළිය නැවතත් ලංකාවට ආවේ පසුගියදා….. සම්පූර්ණ විස්තරය සහ වීඩියෝ, photos බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.

(Visited 10,527 times, 1 visits today)

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *